-පාසල් නිළ ඇඳුම් කෙලිය
පාසල සිසුන්ට නිළ ඇඳුම් බෙදා දීමට අදාළව ඊට අදාළ පාර්ශවයකින් මා දැන ගත් තොරතුරු මෙසේය.
නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්රමවේදයේදී සෘජු ලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්රමය සඳහා...