1. lorensuhewa

    කවියකින් අදහසක් දාමුද????

    කවියෙන් කවිය උස්සා පද වැල් බැන්දු ... එලකිරියට අලුත් මගෙ නම මෙහි රැන්දූ ... නම් නම් දන්නෙ නැහැ ඉන්නයගේ යාලු ... දෙන්නකො සප් එකක් ගොතන්න කවි සින්දු ... :P:P
  2. lorensuhewa

    කොළබ කවිය !!!

    කවියෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්නාලා.... කාලකන්නි උන්ගේ උඹ ඇස් ඇරලා... සිංහලයට වෙලා ඇති දේ පෙන්නාලා... කිව් දේ හොඳයි අමුවෙන් රෙදිගලවාලා..
  3. lorensuhewa

    කොළබ කවිය !!!

    bump....
  4. lorensuhewa

    හොඳ චාන්ස් එකක් .....

    හොඳ චාන්ස් එකක් ..... මචන්ලා මේක අපේ අයිය කෙනෙක්ගේ වන්ඩියක්...... නියම බාන්ඩේ ... පොරගේ wife තමා use කලේ ....සුපිරියටම තියෙනවා ......ගන්න එවුන් ඉන්නවනම් දැන්ම call එකක් දීපල්ලා ....... හොඳ chance එක... family එක පදින්චියට රට යනව... ඒනිසා විකුනන්නේ ...
  5. lorensuhewa

    මොකක්ද බන් මේ .....

    aiyo....awlak na...mokatada awl ganne....:confused::confused:
  6. lorensuhewa

    මොකක්ද බන් මේ .....

    :rofl::rofl::rofl:
  7. lorensuhewa

    මොකක්ද බන් මේ .....

    මචන් මන් youtube videos add කලාට ඇයි ඒවා play ...වෙන්නේ නැත්තේ ?????
  8. lorensuhewa

    මොකක්ද බන් මේ .....

    https://www.youtube.com/watch?v=eFKGbl2DbQ8 https://www.youtube.com/watch?v=eFKGbl2DbQ8 http://www.beyondwonderland.com/ Guyz...whtz diz machan...hv u any idea????? i saw diz on youtube.....there is a countdown as well (Refer the above link)......:no::no: tell me if some one knw abt diz......
  9. lorensuhewa

    කොහොමද මේක

    https://www.youtube.com/watch?v=W87JNJzneFA කව්ද දන්නේ නෑ නේද බන් මේක කියන්නේ? පට්ට voice නේ ???? :D:D:D:D:D:D:D
  10. lorensuhewa

    Mobile Photography Club

    ගත්තු පොටො ඒවගේ විස්තර මොකද්ද පොන් ඒක කැමරාවේ විස්තර මේගා පික්සල් කියක්ද තව පොටො ඒක ගන්නකොට පාවිච්චි කරපු ක්‍රම ඒහෙම පාවිච්චි කරපු ඇප්ස් ඒහේම
  11. lorensuhewa

    ෴මෙහෙමත් සීන් තියෙනවලු෴

    bola gono typewritter kiwwama 10 letters..
  12. lorensuhewa

    වාරියපොළ අක්කා..(18+)

    පට්ට කවිසෙට් එක බන් .......... :cool::cool:
  13. lorensuhewa

    එකම එක මොහොතක්....

    ස්තුතියි
  14. lorensuhewa

    එකම එක මොහොතක්....

    එකම එක මොහොතක්.... ගතට සිහිලක්.. සිතට නිවනක් .. දෑස් මානයෙ ඉන්න - සබඳ මට කවියක් ... සුවද අහුරක්.. නෙලුම් මල් යායක් .. ලං වෙලා ඉමු මෙහෙම - එකම එක මොහොතක් ...
  15. lorensuhewa

    Oya Nisa Handala

    Machanla...umbala dannawada 'Oya Nisa Handala' kaalla gana...aki exel world awith hitiya kollek ekka...... :confused::confused::confused:

    No contents