ව්‍යාපාරකයින්
මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,
ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා. :D:D
මමත් මගේම ව්‍යාපරයක් කරනවා...