මචන් ඔය උඹ කියපු දේවල් වලම උත්තරෙත් තියනවා. බුද්ධිමත්ව බැලුව නම් පෙනෙයි. ඇටයක් පොලවට දැම්මහම කවුරුහරි අතින් ඇදලා උඩට ගන්නවද කොළ ටික? නෑ ස්වාභාවික, විද්‍යාත්මකව විග්‍රහ කල හැකි ක්‍රියාවලියක් තුලින් ක්‍රම ක්‍රමයෙන් පැල වෙනවා.
දැන් අහන්නේ ඕක මුලින්ම කලේ කව්ද කියලනේ. මචන් දැනට විද්‍යාත්මකව ඔප්පු...