1. urajdrlk

    People's Insurance (Motor) reviews?

    හොදයි. මම අවුරුදු ගානක් තිස්සේ බස් දාල තියෙන්නෙම උන්ගේ. කාර් ත් දාල තියෙනව. කිසිම කරදරයක් නෑ. :love: උඹ ඉන්නෙ කොහෙද? :rolleyes: කඩුවෙලට ලග නම්..... කඩුවෙල එකෙන් ඕනම එකක් කරල දෙන්න පුලුවන්...... (ගණන් අඩු කරලා :yes:) හැබැයි ක්ලේම් වලට ඇදුරුම්කම් ඕන නෑ..... අපි ජෙනුවින් උන්ට ක්ලේම් එක කතා කරල...
  2. urajdrlk

    අලුත් කාර්

    දැන් මාස කීපෙකට කියල වැඩි කරනවා...... ඊට පස්සේ වැඩි ගානට ලීස් දුන්න කම්පැණි ටික බේරගන්න ආයෙ අඩු නොකර ඉන්නව..... :angry: ඔන්න ඕකනෙ වෙන්නෙ රෙද්ද :frown:
  3. urajdrlk

    Dialog 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

    මම ගිගා 88 කෝපරේට් එකක් පාවිච්චිය. දැන් බැලුවෙ 4Mbps ද කොහෙද අන්ලිමිටඩ් එකක් තියෙනව ඒකට මාරු වෙන්න. ස්පීඩ් එක අඩු වෙන එක තමා අවුල. ඕකුන් අඩු කරනව කිව්වහම අඩු කරනවනෙ එපා වෙන්නම. :baffled:
  4. urajdrlk

    උබලා බදු ගහපල්ලා අපි ගෙවන් නෑ ~ සුනිල් සෑර්

    ශෙරීෆ්වත් මෙහෙම බදු ගැහුවෙ නෑ යකූ :angry::angry:
  5. urajdrlk

    ☸️සම්මා ඩ්‍රෝන්

    මොන මගුලකටද මේකාට ඩ්‍රෝන්......?? :rolleyes: :rolleyes:
  6. urajdrlk

    Solar company & hybrid solar

    :rolleyes: හොයනව මාත්
  7. urajdrlk

    හේමරතන හිමි වැරදි නෑ. නරක ගෑනු හිමිනම නරක්කරා

    ගස් ඝණයො වෙනුවෙන් තවත් ගස් ඝණ ගෙඩියෙක් :angry: :angry:
  8. urajdrlk

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    වාහනේ හොදා. :love: මැනුවල් ඔටෝ කරපුව තියෙනව. හොදට බලල ගන්න. ඕනා ලෙඩකට සුපිරි වැඩ්ඩෙක් ඉන්නව වැලිවේරියෙ. :yes:
  9. urajdrlk

    AC එකට කෙලවෙලා වගේ

    උන්ට කෝල් එකක් දුන්න නම් ඉවරනෙ. උන් එනවනෙ දවසෙන් දෙකෙන්. සමහර වෙලාවට කිව්ව දවසෙමත් එනවා. වොරන්ටි ඉවර උනත් ප්‍රශ්නයක් නෑ. අඩුම අඩු ගණන් ගන්නෙ. :yes:
  10. urajdrlk

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    එලයිට් එක හොද වෙයි..... හොයල බලල ගන්න.... මීටර් කරකපුව.... මැනුවල් ඔටෝ කරපුව එහෙම තියෙනව සෑහෙන්න. :yes:
  11. urajdrlk

    මූ හමුදාවෙන් පැනලා ගිය එකෙක්ද ? 😂

    දැන් නම් සාසනෙන් පැනල ගිහින් ඉන්නෙ :P
  12. urajdrlk

    විමල් වීරවංශ ඇදගෙන වැටෙයි , මූන ඉදිමෙයි ,

    ඉන්නව ඉන්නව බං ඉතින් :yes:
  13. urajdrlk

    විමල් වීරවංශ ඇදගෙන වැටෙයි , මූන ඉදිමෙයි ,

    එකම මතේ ඉන්න ඕන කියල එකක් නෑ නෙ බං :D
  14. urajdrlk

    විමල් වීරවංශ ඇදගෙන වැටෙයි , මූන ඉදිමෙයි ,

    :lol: ලගදි නඩු සීන් එකකුත් බුවාගෙ තියෙනවනේ...... ඉතින් ජාත්‍යාලෙ විකුණන් කන්න ඇවිල්ල වගේ. :rofl:
  15. urajdrlk

    ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

    Outdoor unit එකක් ඉල්ලහන්කෝ. මට දෙකක්ම හයි කරල දීල තියෙන්නෙ. :yes:
  16. urajdrlk

    උබලට Drive කරන්න පුලුවන් Vehicle මොනවද?

    නාකි කොහෙද යකූ මේ අපි? :angry: :P
  17. urajdrlk

    12000 BTU Inverter AC Recommendation

    Singer Air Conditioner - Smart WIFI Inverter 12000 BTU (SASI12INPRO) මේක මොකෝ? https://www.singersl.com/product/singer-air-conditioner-smart-wifi-inverter-12000-btu-sasi12inpro

    No contents