රණවිරු ස්මාරකය ගලවා මහින්දගේ ඡායාරූප සවි
පසුගිය 23 වනදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දිනයේදී එනම් ඊයේ (24) තංගල්ල නගරයේ තිබූ රණවිරු ස්මාරකය ගලවා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජායාරූපය සහිත විශාල ප්‍රමාණයේ කටවුට් 3ක් තංගල්ල පොලීසියේ මැදිහත්වීමෙන් සවි කළේය. මෙම අවස්ථාව ජංගම...