Software dev අය පොඩ්ඩක් එනවද
යාලුවනේ මේකයි, දැන් අපි පොඩි පොඩි ප්‍රොජෙක්ට් කරනවනේ.. C# or Java වගේ ලැන්ගුවේජ් එකකින්, ඩේටා බේස් එකට microsoft sql server management studio, MqSQl (using Wamp server) වගේ දෙයක් පාවිච්චි කරන්වනේ.. දැන් අපි ක්ල්යන්ට් කෙනෙක්ට අපි හදපු software එකක් දෙද්දි ඒ මශින්...