POD එකක් වගේ තිබ්බහම ඉතින් චෙක් එහෙම රිටර්න් කරන්නෙ නෑ.
රජයේ බැංකුවක් හැටියට මහජන බැංකුව මට නම් වාතයක් නෑ. :love:
ඒකට NTB. වැටෙන්න චෙක් දෙකක් තියෙද්දිත්, පොඩි ගානක් අඩු කියල මගෙන් ගිය චෙක් දෙකක් රිටර්න් කරා කෝල් එකක්වත් නොදී. උන්ට වැටෙන්න තියෙන චෙක් දෙක නොපෙනුනා වෙන්න බෑ නෙ. ගලෝල දැම්ම කරන්ට්...