meka mama qwe :cool:
යමෙකුගේ හදවතෙහි දමා තිබෙන දොරගුලු බිඳ දැමීමට අවශ්‍ය අවම ශක්තියක් ඇත.එම ශක්තිය ගබඩා වී ඇත්තේ ඔහුගේ/ඇයගේ බැල්මෙහිය.එම අවම ශක්තිය සපුරා නොගත් කිසිදු බැල්මකින් දමා ඇති දොරගුළු ඉවත් කල නොහැක.එය දේහලීය සංක්‍යාතය සපුරා නොගත් ෆෝටෝනයක්, ලෝහ පෘෂ්ටයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට...