ඇයි හරක් මස් විතරක් නරක
මිනිසුන් මස් සදහා සතුන් මරන්නේ මිනිසාගේ ආරම්භයේ සිටමයි.මේ ලංකාවේ බෞද්ධ අයත් අහාර පිනිස සතුන් මරනවා එත් ඇයි මේ හරක් මස් කෑම පමණක් මෙතරම් නරක ක්රියාවක් ලෙස සලකන්නේ ගවයාගේ ප්රාණයත් කුකුලාගේ හො මාලුවාගේ ප්රාණයත් අතර වෙනස කුමක්ද ?
මගේ පෞද්ගලික මතය අනුව නම් බුද්ධාගමත්...