1. M

    Driving on the race track

    හාපුරා කියල නූලක් පටන් ගන්න හිතුවා... Race Track එකක කාර්/බයික් පැදපූ අය කවුද ඉන්නේ? කටුකුරුන්ද drags උනත් කමක් නෑ ... විස්තර සහ පින්තුර බෙදාගන්න පුළුවන් නම් එල.. රේස් පදින උන් විතරක් නෙමේ මම කියන්නේ, කාර් ක්ලබ් වලින් organise කරන track days කරපු අය එහෙම ඉන්නවද ? මට නම් තාම ලංකාවේ Track එකක...

    No contents