හාපුරා කියල නූලක් පටන් ගන්න හිතුවා...
Race Track එකක කාර්/බයික් පැදපූ අය කවුද ඉන්නේ? කටුකුරුන්ද drags උනත් කමක් නෑ ... විස්තර සහ පින්තුර බෙදාගන්න පුළුවන් නම් එල.. රේස් පදින උන් විතරක් නෙමේ මම කියන්නේ, කාර් ක්ලබ් වලින් organise කරන track days කරපු අය එහෙම ඉන්නවද ?
මට නම් තාම ලංකාවේ Track එකක පදින්න්න සෙට් උනේ නෑ .. පන්නල වගේ පදින්න්න පට්ට ආසයි.. අවුරුදු 12 වගේ කලින් off - season ෆොක්ස් හිල් ගිහිල්ල රෙන්ට් එකට අරන් ගියපු මරුටි 800 එක ෆොක්ස් හිල් track එකේ පැද්දා.. ඒක වෙනම ආතල් එකක් .. මෙලෝ රහක් නැති කාර් එකක් උනාට track එක වැස්සට හෑරිල වලවල් උඩින් බොරළු උඩින් එහෙම යනකොට වෙනම ආතල් එකක්...

ඒ ඇරෙන්න චාන්ස් එකක් සෙට් උනේ නෑ... දවසක හොදට ප්ලැන් කරලා වැඩේ කරන්න ඕනේ..