ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වැදගත් App එකක්
ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone...