ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්‍ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක...