You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
සුබ දවසක් මචන්ලා.උබල හිතන විදියට මොකක්ද දැනට තියන හැම අතින්ම හොද Reseller hosting එක (white label) ? පුලුවන්නම් එක හොදයි කියන්න හේතුවත් පොඩ්ඩක් කොටගෙන පලයල්ලකෝ ! ලොකු උදව්වක් :)
-
මම BIT එක කරන්න බලාපොරොත්තුවක් තියනවා.මම දන්නා විදියට ලංකාවේ විශ්ව විද්යාල දෙකක් මුලිකව මේ බිට් එක දෙනවනේ.ඔයාලට හිතෙන්නේ මේ දෙකෙන් වැඩියෙන් හොද , ශේෂ්ත්රයේදී පිළිගන්නේ මොන එකද? එක හොද වෙන්න හේතු මොනවද? මට පොඩි අදහසක් kiyanna