දාර්ශනිකයා, කතිකයා, වක්තෘවරයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැගු පුද්ගලයා, තර්කානුකූල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති ආගමක් ඇති කළ නායකයා, අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික විශ්වයක් ගොඩනැගු සෙන්පතියා. එතුමා නම් මුහම්මද් තුමාණන් වේ. (එතුමාට සාමය අත්වේවා):love::love: