1. R

    හිත්පිත් නැති අමරණීය පාපතරයෙකු සහ ඔහුගේ පුතගේ වීරක්‍රියාව.

    පාපතර පියා විසින් ස්නායූ රෝගයකින් පීඩා විඳින පිටුපස පාද දෙකෙන් සිය ශරීරය පාලනය කර ගත නොහැකි අවුරුදු 2 පමණ වන පූසෙක්ට, මීට මාසයකට පමණ පෙර මන්නා පිහියකින් පහරදී කකුලක් කඩා දමා කකුල කුණුවී ඉතා අසරණව සිටියදී නැවත ප්‍රථිකාර කටයුතු කරමින් පවතින අවස්ථාවක, පසුගිය 15 වන දින රාත්‍රියේ එම පූසා සමඟ තවත් මාස...
  2. R

    Recruitment License help......

    මචංලා මම පොඩි Recruitment Agencie එකක් පටන් ගන්න කියලා තමයි හැදුවේ. එකට මට දැනට පාවිච්චි කරන්නේ නැති recruitment license එකක් තියන කෙනෙක් ඉන්නවද? ඒකට සාධාරණ ගානක් ගෙවන්න පුලුවන්. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්වද? පොඩි සප් එකක් දෙනවද?
  3. R

    "ඇයි ඩොක්ට එයාට විතරක් සේලයින් දෙන්නේ?"

    "ඇයි ඩොක්ට එයාට විතරක් සේලයින් දෙන්නේ?" මිස් රුවන්ව ඉස්සරහ ඇඳකට අරන් ‍සේලයින් 200ml fast දාන්න." වාට්ටුවේ කොට බිත්තියෙන් එබුන මම හෙදියට ඇහෙන්න කෑගහලා කිව්වේ ඒ ලෙඩාගේ රුධිර පීඩනය අඩු වෙලා තිබුන නිසා. රුවන් අවුරුදු 16ක ඉස්කෝලෙ යන මල්ලි කෙනෙක්. දවස් තුනකට වැඩිය උණ තිබිලා ලේ report එකේ...

    No contents