හිත්පිත් නැති අමරණීය පාපතරයෙකු සහ ඔහුගේ පුතගේ වීරක්‍රියාව.

ro.max

Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    පාපතර පියා විසින් ස්නායූ රෝගයකින් පීඩා විඳින පිටුපස පාද දෙකෙන් සිය ශරීරය පාලනය කර ගත නොහැකි අවුරුදු 2 පමණ වන පූසෙක්ට, මීට මාසයකට පමණ පෙර මන්නා පිහියකින් පහරදී කකුලක් කඩා දමා කකුල කුණුවී ඉතා අසරණව සිටියදී නැවත ප්‍රථිකාර කටයුතු කරමින් පවතින අවස්ථාවක, පසුගිය 15 වන දින රාත්‍රියේ එම පූසා සමඟ තවත් මාස දෙකක් පමණ වන ප්‍රතිකාර ලබමින් පසුවන දෑස් නොපෙනෙන පූස් පැටවුන් දෙදෙනෙක් සහ නීරොගී තවත් පුසකු පාපතරයාගේ අදහසකට අනුව පුතා විසින් රද්දොළුගම - ඕපාත ප්‍රදේශට විසිකර දමා ඇත. තවමත් නිශ්චිත තොරතුරක් නොමැති අතර ඒ අසලින් ගලා බසින ගඟට දැමුවේදැයි සැකයක් පවතී.
    මේවන් අහස පොළව නුහුළන අපරාධ කරන පාපතරයන්ට නිවන් සැප ලැබේවායි! ප්‍රාර්ථනා කරමු.