උදව්වක් ඕන. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන #
කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉන්න , සම්බන්ධතා තියෙන , අත්දැකීම් තියෙන අයගෙන් පුංචි උදව්වක් ඕන වෙලා තියෙනවා.
මේකයි කතාව.
මගේ academic research එක (theseis) එක කරන්නේ ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය සහ අපනයන වෙළද පොළ සම්බන්දව.
ඉතින් මේ Corona...