උඹට ලියන්න හොඳම ආයතනයක රැකියාව විදිහට පරිඝනක අංශයේ වැඩ කරලා, පරිඝනක අංශයේ රැකියාව කරනකොට ලියනවා.
කොහොම උනත් උඹ ලියන ඒවා කියවන්න ගත්තම එක කියවලා ඉවර වෙනකන් කිසිම කම්මැලි කමක් නෑ බන්. ඉතුරු ටිකත් කොහොම හරි ලියලා දාපන්.
ඔන්න දැනට අවුරුදු 5 විතර කලින් මට සිංහල ටයිපින් කරන්න යුනිකොඩ් පෙජ් එක ගැන...