1. ruwanfer

    ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

    Wennappuwa currunt ne. Obalage thathwaya keseda.
  2. ruwanfer

    මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

    1.80 ඉතිං හොඳ තැනකිං පර්චස් 10ක් වගේ අරං දාගන්ඩ. නැත්තං ඉතිං පොලියට දෙන්ඩ. ඩොලර් අකවුන්ට් එක ඔයාගේ නමටමද තියෙන්නෙ. අනේවාසික ගිණුමක්ද?
  3. ruwanfer

    මේ කාර් දෙකක ගානද මචන්ලා?

    ප්ලැටිනම් ප්ලේටඩ් වර්ශන් එක. දැං හැමොම කියනවනෙ වාහන ගෙන්නන්නෑ කියල. හැබැයි අපිට පුලුවන් නඩුවක් දාන්ඩ අපිට වාහනයක් ඕනෙ කියල. ඒක ගැන හරියටම දන්න කෙනෙක් විතරක් විස්තරය කියන්ඩ. ප්ලැටිනම් ප්ලේටඩ් වර්ශන් එක. දැං හැමොම කියනවනෙ වාහන ගෙන්නන්නෑ කියල. හැබැයි අපිට පුලුවන් නඩුවක් දාන්ඩ අපිට වාහනයක් ඕනෙ...
  4. ruwanfer

    කොල්ලනේ මෙන්න කැරි කොටි ගේම ඉල්ලනවා [reddit WAR]

    දවසේ මූලික ගැටළුව සිංහල ද? මෙය මගේ සිතේ තිබූ සිතුවිල්ලක් පමණි. සිංහල සැබෑ ගැටලුවද? රජය නිල වැඩ කරන භාෂාව ඉංග්‍රීසියෙන් සිංහල ලෙස වෙනස් කළ විට මට මතකයි මගේ මිතුරාගේ පවුල්වලට සිංහලෙහි වැඩ කිරීමට නොදැන සිටි නිසා ඔවුන්ට රජයේ අංශයේ රැකියා අහිමි විය. මේ සියලු පවුල් දෙමළ / බර්ගර් / මුස්ලිම් වූ අතර...
  5. ruwanfer

    උබල කුඩු ගහනවද?

    ඩේට ඕෆ් කරහං 🤣
  6. ruwanfer

    දිනකදි වු වැඩිම කොරොනා මරණ ඊයේ. #BREAKING

    කකුළවො දිය රත්වෙන තුරු හැලියෙ උඩ පනින්නේ.
  7. ruwanfer

    අඩුවට ගන්න පුලුවන් ඩෝග්ස්ලා කෞද

    ඒකට බොඩි හානස් කියල කියන්නෙ . ඒකෙ වාසිය බව්වට සහ හැන්ඩ්ල් කරන දෙන්නටම පහසුයි. ගොඩක් ජවයක් තියෙන බව්වෙක්ව නෙක් කොලර් චේන් එකකින් අරංයද්දි බව්වට වගේම ගෙනියන කෙනාටත් අපහසුයි. බොඩි හානස් එකක් යුස් කෙරුවම ග්‍රැවිටි පොයින්ට් එකෙන් බව්වව මෙල්ලකරගන්ඩ පුලුවන් නිසා දෙන්නටම ලේසියි.
  8. ruwanfer

    අඩුවට ගන්න පුලුවන් ඩෝග්ස්ලා කෞද

    හරියටම හරි. ගෙවල්වල බිස්නස් එකක් විදිහට නොවෙන ජොඩුවක් හදන අය බව්වල පැටව් දැම්මම 10 - 12 අතරගානකට දෙනව ඩොබමන් රිජ්බැක් ජර්මන් ශෙපර්ඩ් වගේ අයව. ඉක්මන් එකෙත් කලාතුරකින් ඉන්නව ඒ වගේ අය.
  9. ruwanfer

    EXCLUSIVE : විමලුත් රනිල්ට !!

    ඔවුං ඔක්කොම අපෙං පට්ට ආතල් එකක් ගන්නෙ කියල හිතෙන්නැද්ද බං.
  10. ruwanfer

    ඔයාල දැකපු පට්ටම Web එක මොකද්ද?

    හබ් එකයි හැම්ස්ටර් එකයි තමා ඉතිං 🤣🤣
  11. ruwanfer

    පූස් පැටවු

    ඔය තියෙන්නෙ. 👍👍
  12. ruwanfer

    පූස් පැටවු

    මං හිතන්නේ මේක හොඳ නෑ. මොකද ප්‍රෙශ් මිල්ක්වල කැටිගැහෙන එක වැඩි ඇති මව්කිරි බොන කාලෙ පැටවුන්ට. එහෙමනං කිරි පොවල විනාඩියක් වගේ ගියාම පැටවුන්ගෙ බඩ මසාජ් කරන්ඩ ඕනෙ කියල මං කොහෙහරි දැක්ක. ඇස් ඇරල පාරෙදෘල ගිය පැටවුන්ට අව්ලක් නෑ. ඒත් මේ දවස් දෙකයි කිව්වම නේ. පොඩ්ඩක් ගූගල් කරල බලමු නේ. පව්නෙ මේ පැටව්...
  13. ruwanfer

    ජීවිතය විඳින මිනිසුන් ❤️❤️

    ආසයි දැක්කත්. ❤️
  14. ruwanfer

    අඩුවට ගන්න පුලුවන් ඩෝග්ස්ලා කෞද

    ඩෑශ්හවුන්ඩ් පොමරේනියන් සහ ගෙවල්වල ජොඩුම හදල පැටව් ගහපු ඩොබමන් රිජ්බැක් වගේ පැටව්. මං කියනවට ගෙදරක හොඳ විදියට හදපු වල් මොඩල් බැල්ලියෙක් දාපු තනි පාට පැටියෙක් අරං හොඳම බේත් කෑම දීල හදල බලන්ඩ. සුපිරිම තමා. මාරම හිතවත් වගේම අමුතුවෙන් ට්‍රෙන් කරන්ඩ දෙයක් නෑ. ඒක වෙනම ආතල් එකක්.
  15. ruwanfer

    හා පැටවුන්ට දවස් 10 යි.

    නියමයි. 👍 අනේ මගෙ ආසාවට කලුපාට පැටව් දෙන්නෙක් ගෙනාව ගිය අවුරුද්දේ. දවස් දෙකයි හිටියෙ. එහා ගෙදර පූස දෙන්නවම කාල.
  16. ruwanfer

    සාරංග දිනක්ෂි අපේ වාසනාව 😊

    හොර මිනිහෙක්ද හොර ගෑනියෙක්ද අලුත් සාමාජිකය 😂😂 හිරු ගොසිප් එක නිසා මුං දෙන්න මාරම චාටර් එකක් කන්නේ 🤣
  17. ruwanfer

    Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

    මොනව උනත් උගෙ වීඩියොනං (ලයිටින් එඩිටින් වගේ දේවල්) පට්ට කොලිටි (අන්තර්ගතය ගැනනං මගෙ අදහස අදාල නෑ)
  18. ruwanfer

    මැරයො

    අම්මො බං දැං ඔය ටික් ටොක් එකේ ඉන්නෙ එකසිය ගානට. බලං ගියාම මැරෙන්න ඉන් උං අඩුයි මරන එවුන් ගාන බැලුවම 😂😂
  19. ruwanfer

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුවය ලැබේවායි පතමි

    No contents