මේ ප්රොසා කොහොමද??? Help
Intel® Core™ i7-950 Processor
(8M Cache, 3.06 GHz, 4.80 GT/s Intel® QPI)
දන්න පිංවතෙක් කියනවද මේ ප්රොසා කොහොමද කියල. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට පීසී කෑල්ලක් අටවල දෙන්ඩ යන්නෙ. දැනට තියෙන මිඩ් ලෙවල් ගේම් එහෙම ප්ලේ කරන්ඩ පුලුවන්ද:nerd:. 512 ජීටී 9600 කාඩ් එකක්...