1. Dark Lord™

    300 GB Mega Collection | සාමාජිකයන්ට පමණි..

    අපිටත් දාන්න... 😘
  2. Dark Lord™

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    Ferentino නන් දාල නෑ...දිගටම දැම්මේ MRF, එක පාරක් DSI දැම්ම පොඩ්ඩක් out of control යන සීන් එකක් උනා, ඒපාර ඉක්මනට ටයර් එක මාරුකල.දන්න තරමින් මේ දවස් වල MRF හොයාගන්න අමාරුයි...
  3. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    අනේ මට හම්බ උනේ නෑනේ ... :cry:
  4. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    October 17 ඉල්ලපු අපිත් තාම පෝලීමේ ඉන්නේ ... මේකත් ගෑස් පෝලිම වගේ තමා .. :p 😁
  5. Dark Lord™

    එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

    උතුමාණනි, ඔබ තුමාගේ මේ thread එකට comment කරන අපිටත් රාජකීය නාමයෙන් පුදන මෙන් ඉල්ලා සිටින්නෙමු ... ඔබගේ දේශයේ පුරවැසි භාවය අප ලබදීමට හැකිනම් ඔබගේ සියලුම social media campaign අප විසින් කිරීමට බැදී සිටින්නෙමු... 👐👐👐👐
  6. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    පෝලිමේ ගොඩක් වෙලා ඉදල කකුලුත් රිදෙනවා... කමක් නෑ ඉතින් තව ටිකක් වෙලා ඉදල බලමුකො එහෙනන්.. :p
  7. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    අනේ මට හම්බ උනේ නෑනේ .. :oops::oops:
  8. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    අනේ අපිට නැද්ද... :cry::cry::cry:
  9. Dark Lord™

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    Matath one... :love2::love2:
  10. Dark Lord™

    MASPRO ANTENNA SRI LANKA

    ANTENN එක හොදයි එත් හොයාගන්න නෑනේ. හම්බ උනොත් කියපන්.
  11. Dark Lord™

    Used Phones via Fedex

    මගේ යාලුවෙක් USA ඉදන් blood pressure meter එකක් එවුව. එහෙන් $177 ගිහින් තිබ්බ එවන්න ඒ මදිවට NMRA approval එකත් මටයි ගිහින් ගන්න උනේ approval ගන්න දවස් දෙකක් ගියා ඒ දවස් දෙකට warehouse charges 4600. tax එකත් එක්ක ඔක්කොම 10700 ගෙව්වා මම Total = 177*200+10700 = 46100 සිරාම සිද්දිය කියන්නේ...
  12. Dark Lord™

    Brazzers Premium | Giveaway🔥 | නොමිලේ

    PM machoo.......
  13. Dark Lord™

    300 GB Mega Collection | සාමාජිකයන්ට පමණි..

    අපිටත් දෙන්නකෝ ...
  14. Dark Lord™

    What is your Smartwatch?

    oppo watch 41mm

    No contents