කතුවැකියhttp://www.divaina.com/2009/07/04/index.htm
දහතුනට තදියම
ශ්‍රී ලංකාවේ ජනජීවිතයත්, ආර්ථිකයත් තව බොහෝ දේත් වසර 30 ක් මුළුල්ලේ විනාශ කළ අති බිහිසුණු ත්‍රස්‌තවාදයකින් මුදාගත් විශිෂ්ට මිනිසුන්ගේ ඊළඟ පියවර කුමක් විය යුතුද? ඔවුන් නොපමාව රටේ ත්‍රස්‌තවාදය බිහිවීමට හේතු සාධක වූ කරුණු සොයා...