මගෙන්මද ඇහුවේ ? ම වියලි කලාපේ . නිකවැරටියේ. දැන් ඉන්නේ කොලබ බෝඩිමේ .
යකෝ ඕක නවත්තුවම libido එක අවුල් යනවා . ඕක නවත්තපු ගනම් වෙනදා කරපු වැඩේ නැවතුන නිසා ලොකු හිස් තැනක් දැනෙනවා. අනික කම බිම නැවැත්තුවා වගේ නෙවේ. ඕක හෝමෝන එක්ක කෙස් එකක්. ඔය කියන හොමෙන් එක මනසටත් බල පානවා. වැඩ එක්ක බිසී වෙලා නවතින...