ඕක ගැන නොදැන කරන්න යන එකනම් ටික්ක අමාරු වැඩක් වෙයි. කොහොමත් ජොබ් එකෙන් අයින් වෙලා කරන එකනම් අවධානම් වැඩියි.
සවුන්ඩ් සිස්ටම්, ඒව හයිකරන විදි, ඒව ගෙනියන වාහන, ඒව බලා කියා ගැනීම, අදාල ස්පේස් එකට ගැලපෙන විදියට පාවිච්චි කරන්න ඕන ඩිවයිස් ගැන අවබෝධයක් තියෙන්න වෙයි ඕව කරනවනම්. කරන කෙනෙක් හෝ දන්න...