1. D

    උභතෝකෝටිකය

    ඒ මං අකුරු කොටන හැටි. අනික, ඒ තමයි නිවැරදි අකුරු කෙටුම් විලාශය. :cool: "ට" වුණත් වෙන් කරලයි කොටන්නෙ. :yes:
  2. D

    උභතෝකෝටිකය

    "බඩී කිලර් මැත්" කියන්නෙ කවුදෑ...? මං අහල නෑ නෙව. :confused:
  3. D

    උභතෝකෝටිකය

    මේ පැය ඇතුළෙ උත්තරය කියනව. :)
  4. D

    උභතෝකෝටිකය

    කතාව ඇතුළෙ උත්තරය ඇති හින්ද, ආයෙ උත්තරය හදන්න උවමනා නෑ. :no:
  5. D

    උභතෝකෝටිකය

    උත්තරය වැරදියි කියල මං කලියෙන් ම කීව නෙව. :eek:
  6. D

    උභතෝකෝටිකය

    මේ පැය ඇතුළෙ මං අනිව උත්තරය කියනව. ඊට කලියෙන්, නූල ට උත්තර දුන්නු උදවිය ට උත්තර දෙන්න උවමනා යි. ඒ වෙනකං, ඩිංගක් රුස්සන් හිටිය නං... :)
  7. D

    උභතෝකෝටිකය

    දුන්නු පොරොන්දුව ඒ හැටියෙන් ම ඉටු කරන්න, ඒ කීවෙ, ඊයෙ දවස ඇතුළෙ (රෑ 12 ට කලියෙන්) උත්තරය කියන්න බැරි වුණේ මක්කැයි කිව්වොතින්, කරුමෙ ට මගෙ අන්තර්ජාල සබඳතාවෙ දත්ත අහවර වුණා. ඉතිං, මං රෑ පැකේජයක් එක්කල තමයි ඔහොම එළකිරිය ට ගොඩ වුණේ, මේ කටයුත්ත නිසාවෙන් ම. :(
  8. D

    උභතෝකෝටිකය

    අහෝ එළකිරියනි... මා "ගොන් ආතල්" ගන්නෙකු නොවෙමි. එහෙයින්, හෙට දිනයේ මා පිළිතුර නොකිවහොත්, මා පෝරකයෙහි (ELAKIRI) හිඳුවා අළුගෝසුවා (ADMIN) ලවා මරා දමනු! :yes:
  9. D

    උභතෝකෝටිකය

    මං උත්තරය කිව්වහම "එපා" වුණ උදවිය ට "ඕන" වේවි. :)
  10. D

    උභතෝකෝටිකය

    Are you serious...? Why are you worrying that much...? This is not your life. This is just a thread from a local forum. :rolleyes: You're so childish. Take it easy & wait till I give the right answer. :D
  11. D

    උභතෝකෝටිකය

    "තව කාලය දෙනව" කීවෙ එළකිරියො පව්! කියල හිතාන. කොල්ල ට ම පේනව නොවැ එළකිරියො තාම උත්තරය හොයන්න වෑයම් කරන වග. :(
  12. D

    උභතෝකෝටිකය

    තදියම් වෙන්න එපා කොල්ලො. මං හීන් සීරුවෙ කියන්නං. :cool:
  13. D

    උභතෝකෝටිකය

    "වේසියක" වන්න ට මා ගැහැනියක නොව, පිරිමියෙකි. ;)
  14. D

    උභතෝකෝටිකය

    මම දන්නව. හැබැයි, වේසිය දන්නෙ නෑ. :rolleyes:
  15. D

    උභතෝකෝටිකය

    "දානව" කීව වගේ ම, "තව කාලය දෙනව" කියල ත් කීව ඕං... :yes:
  16. D

    උභතෝකෝටිකය

    නෑ. මං "ඩිටෙන්ෂන්" පොරක්. :rofl:
  17. D

    උභතෝකෝටිකය

    ඔය තරු වලින් කීවෙ මක්කැයි...? :D
  18. D

    උභතෝකෝටිකය

    අනේ, වැරදියි කොල්ලො... :no: නෑ කොල්ල... :no:
  19. D

    උභතෝකෝටිකය

    "හිත රිදුණ" නෙවෙයි කොල්ලො, "හිත සැනහුණ". කවිය නං අපූරුයි. :cool:
  20. D

    උභතෝකෝටිකය

    මං උත්තරය කියන්නං. :) නූල ට දීල ඇති උත්තර වලට උත්තර දෙන්න ගියහම, ප්‍රශ්නය ට උත්තර දෙන්න කාලය නෑ කොල්ලො. :rolleyes: එළකිරියන් ට ඔය වග වැටහෙන්නෙ නෑ නොවැ. ඉතිං, එළකිරියො හිතන්නෙ මං "ගොන් ආතල්" ගන්නව කියල. :nerd:

    No contents