යථාර්තයක් අපෙන් තොරව objectively පවතිනව කියල ගත්තත් අපිට කවදාවත් ඒ යථාර්තය ඇත්ත ඇති සැටියෙන් ග්රහණය කරගන්න බෑනෙ :( අපි දකින්නෙ අපේ ඉන්ද්රියන් පහෙන් ලැබෙන සංවේදන වලිං මනස විසින් හදල දෙන අපේම යථාර්තයක් :( එතනම තඩි බොරුවනෙ වෙන්නෙ :( මම දකින අහන දේවල් වලිං මගෙන් බාහිර ලෝකයේ තියෙනව කියල මම උපකල්පනය...