1. D

    iphone 6s plus

    iPhone 6S plus එකේ සිංහල support කරනවාද? අඩුම ගානේ සිංහල web site එකක තියෙන අකුරු ටික වත් හරියට පේනවා ද?
  2. D

    Double Height Spaces.

    මට දැන ගන්න ඕන පැරණි ක්‍රමයට හදලා තියෙන තට්ටු දෙකේ ගෙදරක ඒ කියන්නේ උඩ තට්ටුව පඩි පෙලෙන් ඇරෙන්න concrete slab එකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන ගෙදරක විසිත්ත කාමරය double height space එකක් විදියට හදා ගන්න concrete slab එක කපන්න පුළුවන් කමක් තියෙනවද කියන එක. එහෙම පුළුවන් නම් ඒකට ඕන තාක්ෂණික...
  3. D

    Asus Vs Dell?

    මේ දෙකෙන් වැඩියෙන්ම හොඳ ලැප්ටොප් brand එක මොකක්ද?
  4. D

    Architect Damith De Silva

    මම මේ architect දමිත් ද සිල්වා මහතාගේ designs, හදපු ගෙවල් කීපයක්ම දැක්කා ඔහුගේ web site එකෙයි TV programs කීපයකයි. ඒව නම් පට්ට! ඒත් ඉතින් මම දැන ගන්න කැමතියි මෙතන ඔහුගෙන් සේවය ලබා ගත්තු අය ඉන්නවා නම්, වැඩේ කර ගන්නේ කොහොමද, අය කිරීම් එහෙම කොහොමද වගේ විස්තර. සමහරු නම් කියනවා ඒ ගනන් ගෙවන්න පුළුවන්...
  5. D

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්. පහු ගිය කාලේ අපි දැක්කා නොයෙකුත් අය ඔය වජිර හවුස්, ග්‍රෑන්ඩ් හෝම්ස්, lex duco වගේ සමාගම් වලින් නිවාස ඉදි කර ගන්න ගිහින් අමාරුවේ වැටුන අවස්ථා. ඒ අයගේත් ගෙවල් හදන්න හිතාගෙන ඉන්න අන් අයගේත් ප්‍රයෝජනය සඳහා අර හොර සමාගම් වලට විකල්පයක් විදියට නිර්දේශ කරන්න පුළුවන් හොඳ...
  6. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම මම තලවතුගොඩ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න හිතාගෙන ඉන්නවා. මට දැන ගන්න ඕන කරලා තියෙනවා තලවතුගොඩ පැත්තෙ වැඩියෙන්ම සුදුසු කොයි වගේ ප්‍රදේශද කියන එක. ඒ කියන්නේ හොරු කුඩු කාරයො චන්ඩි එහෙම නැති, ආරක්ශාව අතින් හොඳ, වහින කාලෙට වතුරට යට වෙන්නේ නැති, හොඳ සමාජ පරිසරයක්...

    No contents