Architect Damith De Silva

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මම මේ architect දමිත් ද සිල්වා මහතාගේ designs, හදපු ගෙවල් කීපයක්ම දැක්කා ඔහුගේ web site එකෙයි TV programs කීපයකයි. ඒව නම් පට්ට! ඒත් ඉතින් මම දැන ගන්න කැමතියි මෙතන ඔහුගෙන් සේවය ලබා ගත්තු අය ඉන්නවා නම්, වැඩේ කර ගන්නේ කොහොමද, අය කිරීම් එහෙම කොහොමද වගේ විස්තර. සමහරු නම් කියනවා ඒ ගනන් ගෙවන්න පුළුවන් කෝටිපතියන්ට විතරයි කියලා. තව මට දැන ගන්න ඕන එයාගේ සමාගමෙන් designing වලට අමතරව ඉදි කිරීමේ කොන්ත්‍රාත් එකත් බාර ගන්නවාද කියන එක.
     
    • Like
    Reactions: Rightdistributors

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    කොයි ආකිටෙක්ට කියල ප්ලන් එක ඇන්දත ප්‍රොජෙක්ට් එකේ වටිනාකමින් 1% ගන්නවා ගාස්තුව විදිහට.ගෙයක් හදන්න ලක්ශ 100 ඇස්තමේන්තු කලොත් වෙළඳපොළ වටිනාකම අනුව , ගාස්තුව ලක්ශයක් දෙන්න ඕනේ ආකිටෙක්ට.
     
    • Like
    Reactions: Nu1Dnk

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    කොයි ආකිටෙක්ට කියල ප්ලන් එක ඇන්දත ප්‍රොජෙක්ට් එකේ වටිනාකමින් 1% ගන්නවා ගාස්තුව විදිහට.ගෙයක් හදන්න ලක්ශ 100 ඇස්තමේන්තු කලොත් වෙළඳපොළ වටිනාකම අනුව , ගාස්තුව ලක්ශයක් දෙන්න ඕනේ ආකිටෙක්ට.

    1% nevei 3%
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ ඕක උන්ගේ තැනට කෝල් කරලා අහපන්කෝ
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    මම 300 LAKH ප්ලැන් එකකට තමා යන්න ඉන්නේ..මමම ඇඳගන්නව

    උඹට හොදට සල්ලි තියනවා වගේ බං.මාව යාලුවෙක් කරගනින්කො ...........!
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    කොයි ආකිටෙක්ට කියල ප්ලන් එක ඇන්දත ප්‍රොජෙක්ට් එකේ වටිනාකමින් 1% ගන්නවා ගාස්තුව විදිහට.ගෙයක් හදන්න ලක්ශ 100 ඇස්තමේන්තු කලොත් වෙළඳපොළ වටිනාකම අනුව , ගාස්තුව ලක්ශයක් දෙන්න ඕනේ ආකිටෙක්ට.

    warga adiyakata nemeda bn aya karanne
    hama ආකිටෙක් kenkma oya gananda yanne:dull::dull:
     
    Cmahesh

    Junior member
  • Feb 14, 2009
    32
    2
    8
    I found the answer from one of my friend who has dealt with him. He is charging 6 - 8% of total value of the project. That means if you are going to build a house which costs 10 million, his fee will be around Rs 600000 - 800000. But this is for a comprehensive service which include architectural consultations, engineering consultations, quantity surveying throughout the process of designing and construction process (also inclusive of landscaping, selecting furniture etc), not just for the drawing of plan. Even before buying land you can get his service for land inspection (Rs 7000 per appointment). He is not undertaking constructions but will certainly help to find a reliable contractor for that. He specializes in modern & ultramodern type designs (specially cube type designs) for smaller lands in urban areas. He does all these in a real professional manner as my friend described. Many high profile people including professionals, sportsmen have sought his service.

    I know that many of you will consider that this is 'too much'.I don't blame you as I know how hard a majority of people are living these days. But considering the quality of service he provides I think this charges are justifiable. Although we may not like, all must know that you get what you pay for. So if you are willing to spend adequately (at least around 7 - 8 millions, better to be 10 millions+) then you won't be dissatisfied by going for him or another charted architect of the same caliber. Otherwise there are enough low cost options available in the country. But please don't expect the same quality.
     
    • Like
    Reactions: Nu1Dnk

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton

    good point, salli thamai awula ithin
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity surveyor ට ගෙවන්නෙත් Architect ම තමයි.

    ඒවා නැතුවනං 1% - 3% වගේ ගානකට සෙට් කරගන්න පුළුවන්.

    මේ තියෙන්නේ අපේ ආකිටෙක්ට් ල කීපදෙනෙක් ගෙ website

    thisara thanapathy
    http://thanapathyarchitects.com/pages/home.php

    narein perera
    http://architizer.com/firms/archt-narein-perera/

    channa horombuwa
    http://www.architectssrilanka.com/pro_30.html#5

    isurunath bulankulame
    http://architizer.com/projects/house-for-malaka-and-rashmi-by-sw-isurunath-bulankulame/

    sudesh nanayakkara
    http://www.ourhome.lk/Home/index.php/outdoor/itemlist/user/704-sudeshnanayakkara

    palinda kannangara
    http://www.palindakannangara.com/

    ඔය කීපදෙනෙක් විතරයි:yes::yes::yes:

    එළකිරි සාමාජික Nu1dnk අයියත් හොඳ පළපුරුදු Architect කෙනෙක් තමයි :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity surveyor ට ගෙවන්නෙත් Architect ම තමයි.

    සයිට් විසිට් එනවට වෙනමම ගෙවන්න ඕනි නේද මචන්