සෑහෙන්න වටිනව ත්‍රෙඩ් එක.
දියුණු වෙන්න උත්සහ කරන හිතන්න පුලුවන් කෙනෙක්ට ගන්නවා නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.
මම මුලු ත්‍රෙඩ් එකම වගේ බැලුවා ගොඩක් අයගේ අදහස් කියෙව්වා
රත්තරං සහෝදරයාට බොහෝම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට.
ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා...
මම ඒ මිනිස්සු ජාති...