වසරින් වසර පිරිහී යන ලොවක උදාවූ තවත් වසරකි මේ...
මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි...
මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ.
එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න.
ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න.
ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න.
තාරුණ්‍යය...! මේ ඔබ...