ඔය වීඩියෝ එක බලල ඉඳපංකො ඉස්සර වෙලා :dull: ලෝකෙ වැඩිවීගෙන යන විශාදය එහෙම කාල් මාක්ස් ඒ කාලෙ පුරෝකථනය කරල තියෙනව ඒක බොහෝ දුරට ඇත්ත. මේකෙ උන් හෙට සඳුද කියල ත්රෙඩ් දාල දුක් වෙන විදිහම පොඩ්ඩක් අරං බලපං :sorry: 19වෙනි සතවර්සෙ තිබුණ ආර්ථික සමාජීය ගැටලු සේරම විසඳිලා කියලද උඹ කියන්නෙ දැන් මාක්ස්වාදය...