උඹ කියල තියන දෙය අඩු වැඩි වශයෙන් අපි හැමටම තියන දෙයක් මචන්. හැමදේටම හිත තමයි. උඹට තව වයස තියෙනව ඕව තෙරුම් යන්න. වැඩිය හිතන්න යන්න එපා. උඹව යාලුවො ගනන් ගන්නෙ නෑ කියල හිතල දුක්වෙනකොට, වෙන කෙනෙක් යාලුවො නැති එක ගැන හිතල සතුටු වෙනව. ගොඩක් යාලුවො ඉන්නෙ උන්ගෙ වාසියට විතරයි කොල්ලො. අම්ම තාත්ත තරම් උබ...