මේ ආණ්ඩුවට ප්ලෑන් 2ක් තිබ්බ
1.උන්ගෙ ෆැන්ටසි පොත්වල තියරි දාල රට හදන එක ( ඒකගැනත් උන්ටත් එච්චර විශ්වාසයක් තිබ්බෙ නෑ).
2. දන්න උන් දාල උන්ට කියල වැඩේ කරගන්න එක. හැබැයි උන්ට නොතේරුන එක තමා උන්ට සෙට්ල් උනේ හැමදාම වැරදි හොය හොයා හිටපු උන් සහ ඇට මිරිකලා කවදත් බලේ තියෙන තැන් වල හිටපු උන් මිසක්...