හුඟ කාලෙකින් තමයි අලුත් post එකක් දාන්නේ. Very sorry about that. Had lots of uni work. ඒක නිසා අද ටිකක් ලොකු post එකක් දාන්නම්.
The Sun, the Earth and Us
අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණියේ මැද ඉදන් ආලෝක වර්ෂ 26,000ක් පමණ ඈතින්. මේ විශාල ග්‍රහලෝක සාමාන්‍ය කහ...