උස තැනකට නැගල ඈත ඉඳන් ඔලුව උඩින් වගේ යන ප්ලේන් එකක් එනව බලං ඉඳල තියෙද :D
මං ඊයෙ දැක්ක :D
ඈත ක්ශිතිජෙන් මතු වෙද්දි ලයිට් එක කෙලින්ම තියෙන්නෙ අපි ඉන්න දිහාට මාර ලස්සනයි නිකං ප්ලේන් එක ලඟින් යනව දකිද්දි වගේ නෙමේ :)
පියාඹන පීරිසියක් වගේ මුලදි පේන්නෙ :love:
google images වල බැලුව එහෙම පොටෝ එකක් වත්...