ටෙස්ටින්ග් 1,2,3......mona avatar එකද honda?
:nerd:testing purpose only:nerd:
මොකද්ද හොද?:eek:
සාතන් avatar AKA යක්ශ avatar :frown:
පූස් avatar :)
මේ දෙකටම මම කැමතියි
ඒත් කට්ටියක් කියනව යක්ශ අවතාරෙ කැතයි හොද නෑ පූස හොදයි කියල:eek::lol:
තව කට්ටියක් කියනව යක්ශ අවතාරෙ හොදයි ඒක මරු...