මචන්ලා මට 70කට විතර හොඳ PC එකක් Assemble කර ගන්න ඕන.ඔය අලුතෙන් එන Far Cry 5 වගේ game එකක් lag නොවි play කරන්නත් පුලුවන් එකක්. පුලුවන්නම් හෙල්ප් එකක් දියන්.
(Monitor එක නැතුව Budget එක 70k) ගන්න හොඳ තැනකුත් කොටාගෙන යන්න.
මට idea එකක් නෑ මොන Motherboard එකද ගන්නේ කියලා.එක ගත්තොත් මොන processors...