අනිවාර්යෙන්ම බලන්න
යලුවනෙ මම මෙ කියන්න යන්නෙ මම බලපු පට්ටම War ෆිල්ම් එකක් ගැන මෙ ෆිල්ම් එක ගැන කෙටියෙන්ම කියන්නම් මෙකෙ පලවෙනි ලොක යුද්දයෙ උන ඇත්ත සිදුවිමක් ගැන තමයි මෙ කතාව හැදිලා තියෙන්නෙ,අනිවා බලන්න ඔනා ෆිල්ම් එකක් සුපිරි අනිවාර්යෙන්ම බලන්න
Hacksaw Ridge...