1. Convertainers

    $$ නුවර එළියේ Luxury Container Room එකක් $$

    :love2::love2::love2:මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.මේක Luxury Container Room එකක්. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස්...
  2. Convertainers

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$ මචංලා... මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.:love::love:මේක Luxury Container Room එකක්:cool::cool:. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ පොඩියට රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ...

    No contents