$$ නුවර එළියේ Luxury Container Room එකක් $$

Convertainers

Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    :love2::love2::love2:මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.මේක Luxury Container Room එකක්. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.මේක ඉතින් වෙනම ආතල් එකක්.:love2::love2::love2::love2:

    :love2:දවසකට රු.5000 ක් තමයි වෙන්නෙ.:love2:

    IMG-20200709-WA0016.jpg
    IMG-20200709-WA0030.jpg
    IMG-20200709-WA0042.jpg
    IMG-20200709-WA0047.jpg
    IMG-20200709-WA0056.jpg
    IMG-20200709-WA0038.jpg
    IMG-20200709-WA0055.jpg


    8-)8-)Contact : 0719123542 / 07735543868-)8-)

    FOR MORE INFORMATION :


    Link : https://www.airbnb.com/rooms/20534949


    FB Link : https://www.facebook.com/ConvertainerVilla/


    Location : https://goo.gl/maps/3sVaR9JWcHq
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Sha maru..Lagadi n'eliye enna inne... Kitchen ekak nadda machan podi? Poddak eliye photos tikakuth dapanko..
     
    • Like
    Reactions: Lahiru120

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan meka mage private land eka..watema inne mage fitma set ekak.. security athin kisima awulak nehe.balaganna kena inne issaraha gedara.So kisima awulak nehe key eka gaththata passe oyage thenak wage nidahase inna thiyenne

    machan perch kiye land ekakda? ko hariyeda? kiyak unada? me dawas wala lands wikinenawada?
     
    • Like
    Reactions: Convertainers