thawath commentuwak -------------
වයස නොපෙනෙයි. උස අඩි 5යි අඟලයි. කාල වර්ණයි.රාක්ෂ ඝණ.දෑවැද්දට දුම්මල පොල්කට්ටක්, අංජනම් පීරිසියක් සහ පන්දමක් පමණක් සෑහේ. වන්නිය පලාතේ තරුණ කට්ටඬි මහතෙකුට දුම්මල නොමැතිව යකුන් පැන්වීමට සමත් හොඳ හඬක් සහිත සහකාරියක් සොයයි. බලි තොවිල් ආකාරයට ගීත ගායනා කර තිබීම...