1. |Dinusha|

    දම්රෝ එකේ කවුරු හරි ඉන්නවද?

    නම්බර් එක මොකද්ද කතා කරපු? ඔයා දම්රෝ එකේද?
  2. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    හයි කරලා නෙමෙයි තිබ්බෙ ඇන්කර් බෝල්ට් හරි බෝල්ට් හරි මොනා හරි එකක් ගන්න කල් ස්පොන්චි එකක් උඩ තිබ්බෙ :(
  3. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    හිච්චි බෝල සිඟිති කතා දාලා ඇඹරෙන අම්මන්ඩියෙක් නෙමෙයි මම
  4. |Dinusha|

    දම්රෝ එකේ කවුරු හරි ඉන්නවද?

    minimum 4 parts per order :baffled: අනික මම කෝල් කලාම බැහැ කිව්ව දෙකක් දෙන්න
  5. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    දැන් ඒ කෑලි දෙක විතරක් දෙන්න බැහැලු සෙට් එකම ගන්නලු :(
  6. |Dinusha|

    රහසිගතව කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා

    youtube චැනල් එක රිපෝර්ට් කරමු චැනල් එක බෑන් කරවමු
  7. |Dinusha|

    දම්රෝ එකේ කවුරු හරි ඉන්නවද?

    දම්රෝ එකේ කවුරු හරි ඉන්නවද? පෑන්ට්‍රි සෙට් එකක කෑලි දෙකක් අඩුයි. මට සෙට් එකම නැතුව ඒ කෑලි දෙක විතරක් ගන්න විදිහක් හදලා දෙන්න කො. ඔක්කොම ආයෙත් ගන්න එක පාඩුයි :(
  8. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    පෑන්ට්‍රි කියන්නෙ කුස්සියේ තියෙන කබඩ් වලට ගොනෝ උබලගේ දිහා කුස්සියේ බෝතල් එහෙම දාන්නෙ පරන අන්ඩර්වෙයා වලටද? :lol::lol:
  9. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    පෑන්ටි උස්සන්න ඇත්තේ ඔයාගෙ අම්මගේ මගේ පෑන්ට්‍රි එකේ කෑලි දෙකක් උස්සලා තියෙන්නෙ පෑන්ටි වලට කාලි කියන්න අපි අඳින්නෙ කඩමාලුද? :lol:
  10. |Dinusha|

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා :( මාරම කුඩු බොන සෙට් ඉන්නෙ දැන් මෙහෙ.. රෙද්දක්වත් පරිස්සම් කරන්න බැහැ උස්සගෙන යනවා :baffled:
  11. |Dinusha|

    රිෂිවරු

    කෝ අනේ ඔයා ඕෆ්ලයින් නෙ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පොඩි ආතල් එකක් ගන්න ආවෙ :lol:
  12. |Dinusha|

    රිෂිවරු

    ලැබෙන? ඕවා ලැබිච්ච උත්තර නෙමෙයි ඔයාම කියපුවා :baffled:
  13. |Dinusha|

    රිෂිවරු

    ඔන්න දැන් නම් මම කියපු එක තේරිලා වගේ මම රිසිවරයෙක් නොවන නිසා රිසිවරයෙක්ට බැරි හේතුව නම් හරියටම දන්නෙ නැහැ
  14. |Dinusha|

    රිෂිවරු

    විවේචනය කරනවා නෙමෙයි ඔයා ඔය තනියෙන් නිගමන වලට එන එක කරන්නෙ! ඔයාම අහනවා ප්‍රශ්නයක්.. පස්සෙ ඔයාම ඔයාට වාසි උත්තර ටිකක් කියනවා.. හරි නම් ඔයා කරන්න ඕන ප්‍රශ්නයක් අහලා වෙන කෙනෙක් උත්තර දෙන කල් ඉන්න එක :lol:
  15. |Dinusha|

    රිෂිවරු

    අනුන්ගේ විශ්වාස ගැන ගොන් මත ඉදිරිපත් කරන තමුන් වගේ අමු පට්ටි ගොනෙක්ට ඔය ප්‍රස්නෙ නොතේරෙන එක පුදුමයක් නෙමෙයි :lol: ලෝකෙට අධිපති දෙයියෝ වගේ තමන්ම ප්‍රශ්නයක් අහලා ඒවට උත්තර මෙච්චරයි කියලා තමුන්ම හදන් කියවන්නෙ ඇයි? ඉසිවරු හරි කවුරු හරි තමන්ගේ ප්‍රාතිහාර වෙන අයට නොපෙන්නවන්නෙ වෙන හේතුවකට වෙන්න බැරිද...
  16. |Dinusha|

    රිෂිවරු

    එතකොට වෙන කෙනෙක් විශ්වාස කරන දෙයක් අල්ලගෙන ඒක බොරුවක් කිය කිය එහෙම බැහැ අරම බැහැ මෙහෙම කිය කියා දොඩවන්නෙ ඇයි? මිත්‍යාවක් නම්, විශ්වාස කරන අයට ඔයා කන්න අදින්න දෙන්නෙත් නැත්තම් හුචු හුචු නොගා වෙන වැඩක් බලන් ඉන්නව කො :rofl:
  17. |Dinusha|

    රිෂිවරු

    ඔය ප්‍රශෙන තියෙන්නෙ ඔය උත්තර දෙක විතරයි කියලා ඔයා කියන්නෙ කොහොමද? එක ප්‍රශ්නෙකට උත්තර ඔයිට වඩා තියෙන්න බැරිද? මේක බොරුවක් අරක බොරුවක් කියලා විනිශ්යය කරන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද?
  18. |Dinusha|

    Kiriye කෙල්ලෝ ඉන්නවාද?

    djnick ඇන්ටි කෙනෙක් හස්බන්ඩ් රටලු ඉන්නෙ, පාළුවට මිතුරෙක් අදුර ගන්නලු එළකිරි එන්නෙ :P

    No contents