1. |Dinusha|

    හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

    හැබැයි අර සෑය වටේට ලණු වලින් හදපු බුමුතුරුනක් දාපු එක නම් ගොඩක් හොඳයි මාර රස්නයක් තියෙන නිසා වටේ දුවගෙන වගේ යන්න වෙන්නෙ නැත්තම්
  2. |Dinusha|

    Kohameda tintin123 Elakiri Moderator Uney?

    සයිට් එක අයිති කෙනාගෙ ළඟම යාලුවෙක් වෙන්න ඇති එහෙම නැතුව නාඳුනන අයට ඔහොම එකෙක් දෙයි කියලා හිතන්න අමාරුයි
  3. |Dinusha|

    මේ film එක බලපු කෙනෙක් ඉන්නවද?

    මේ film එක බලපු කෙනෙක්... 04-27-2018 08:51 PM ok
  4. |Dinusha|

    බව්වෝ පට්ටයි කියන්න මේ නිසයි....

    අයිතිකාරයෝ හරක් වෙන්න ඇති ගෙදර බල්ලා පාරෙ දුවන්න දෙන්නෙ වෙන කවුද :eek:
  5. |Dinusha|

    ගෙදරක අය වැය ලිස්ට් එක

    අය වලට රුපියල් 5000ක් එකතු කලාම වැය ගාන එනවා :P
  6. |Dinusha|

    | Things That Are Actually Different |

    කොමෙන්ට් කරපු අයට 7+ ගානෙ දුන්නා ඕන් :)
  7. |Dinusha|

    | Things That Are Actually Different |

  8. |Dinusha|

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    හැම නිවාඩුවටම එකම තැනකට ගිහින් එකම තැන නවතින්න ගියාම එපා වෙනවා නේද හැබැයි කොළඹ නිතර එන කෙනෙක්ට නම් ඔහොම එපාර්ට්මන්ට් එකක් තියෙන එක වටිනවා
  9. |Dinusha|

    ~මොනවද මේ බබල් ටී (Bubble Tea)~

    අමුතුයි :eek:
  10. |Dinusha|

    Elakiriya Jara wela

    naha :P
  11. |Dinusha|

    AIR COOLERS පාවිච්චි කරන අය

    අපෝ ගන්න එපා මමත් එකක් අරන් අන්තිමට බෝතල් පත්තරකාරයෙක්ට දීලා බේසම් 20ක් ගත්තා ඕකෙන් සෙම ඇවිස්සෙනවා... කතා කරගන්න බැහැ කැස්ස එනවා
  12. |Dinusha|

    Elakiriya Jara wela

    අකමැති ත්‍රේඩ් නොබලා ඉන්න උත්සහ කරන්න සමහර එහෙම ත්‍රේඩ් වලත් ඉගෙන ගන්න දේවල් තියෙනවා සමාජෙ ගැන :)
  13. |Dinusha|

    මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.

    ඔහොම තමා වැඩ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න වෙනවා ඕවා ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න
  14. |Dinusha|

    මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.

    විඩියෝ වලට දැනට ඇඩ්සෙන්ස් දාලද තියෙන්නෙ? :eek:
  15. |Dinusha|

    මේ film එක බලපු කෙනෙක් ඉන්නවද?

    ඔය ඒක තමා මම බලලා තියෙනවා :)

    No contents