ගංවතුරක් හෝ රිය අනතුරක් හෝ වෙන ඕනෑම අවස්ථාවකදි ආපදාවට පත්වෙන මිනිස්සුන්ගෙ මෘතදේහවල ඒ ආපදාව සිදු වෙච්ච ස්ථානයෙදි ගත්තු ෆොටෝ මේකෙ ශෙයා කරන්න එපා. ඒක ඒ මැරුණු මිනිස්සුන්ට කරන නින්දාවක් වගේම, ඒ මිනිස්සු වෙනුවෙන් තවදුරටත් ජීවත් වෙන අයට ලොකු අපහසුතාවක්. ඒකෙනුත් මුදල් හම්බකරන මාධ්‍යකරුවන්ට හැර එහෙම දාන...