මියුසික් වීඩියෝ එකකට හැන්සම් කොල්ලෙක් ඕන
මියුසික් වීඩියෝ එකකට හැන්සම් කොල්ලෙක් ඕනි!!!!
මේක සිරාවටමයි කියන්නෙ මචන්ලා......
උබලා හරි යලුවෙක් හරි මොඩ්ලර් කෙනෙක් විදිහට ඉන්නකැමති නම් පහල තියන ඉ මේල් ඇඩ්‍රස් එකට පොටෝ ටිකක් එවපල්ලා..කතා කරන්න පුලුවන් නොම්බරයක් එක්ක....
ලබන මාසෙ වැඩේ කරන්න...