1. WhiteWalker

    වයිට්වෝකර්

    මේක බොරුවක්-whitewalker
  2. WhiteWalker

    එලකිරියේ ඉන්නේ මහ අමුතු වරිත නේ බං

    අනුරාධ බං :( දැන් ඒකෙන් වැඩිය එන්නෑ මේකෙ උන් බැනල රෙප් කපන හින්ද :sorry: ඔන්න ඔහෙ කියල දානව කියල හිතුන දැන් දිගටම මේකෙන් විතරක් එනව හිතුනොත් විතරක් අරකෙන් එනව :yes:
  3. WhiteWalker

    එලකිරියේ ඉන්නේ මහ අමුතු වරිත නේ බං

    නෑ බං incognito mode එක open කලාම account දෙකකට log වුනෑකි
  4. WhiteWalker

    උඩකට නැගල

    mobile එකෙනුයි පොඩි කැමරාවකිනුයි දෙකෙංම බෑ හඳ නිකං තිතක් විතරයි :sorry: ඕව ගන්න වෙනම හදපු ලෙන්ස් දාල තඩි කැමරා ඕනෙ :yes:
  5. WhiteWalker

    උඩකට නැගල

    ඕව පින්තූර ගන්න බෑ :no: හඳ ගන්නම කොච්චර ට්‍රයි කල්ල තියෙනවද පොඩි තිතක් වදින්නෙ :sorry: ඒක හැබැහිං දකින්නම ඕනෙ :yes:
  6. WhiteWalker

    මාර්තුත් ලැබුව එහෙනං

    ඉතිං රනිල් වැඩි කාලයක් අගමැති වෙලා ඉන්නව කියන්නෙ රටට වෙන හානිය වැඩි නැද්ද ? :eek: පුලුවන් තරම් ඉක්මනට රනිල්ව ගෙදර යවන එක නෙමේද කරන්න ඕනෙ :eek: ඔහොම බලං ඉඳල හරියනවද වැඩි කාලයක් යන්න බෑ කිය කිය :frown:
  7. WhiteWalker

    උඩකට නැගල

    බෑ තොට බලන්න ඕන්නං පෝන් එක පැත්තකට දාල පැයක් දෙකක් අහස දිහා බලාගෙන නිදහසේ ඉඳපං එතකොට පෙනෙයි හැම රෙද්දම පෝං එකෙං දකින්න බලං ඉන්නෙ :growl:
  8. WhiteWalker

    උඩකට නැගල

    @huttek, pissek ඇයි ? :sorry:
  9. WhiteWalker

    මාර්තුත් ලැබුව එහෙනං

    එතකොට රනිල්ව ගෙදර යවන්න ඕනෙ නැතෙයි :baffled:
  10. WhiteWalker

    සිංහල වෛද්‍යය ක්‍රමය බරහිර වෛද්‍ය ක්‍රමය

    දැන් ඉතිං මේක මකල වෙන ත්‍රෙඩ් එකක්වත් දාපං :lol:
  11. WhiteWalker

    සිංහල වෛද්‍යය ක්‍රමය බරහිර වෛද්‍ය ක්‍රමය

    :lol: උඹේ නම නං නියමෙට ගැලපෙනව :baffled: කොහෙටද පෝල් එක දැම්මෙ :rofl:
  12. WhiteWalker

    උඩකට නැගල

    පෙලක් වෙලාවට මකරු වගේ තඩි සයිස් වවුල්ලු ඉන්නව :D
  13. WhiteWalker

    සිංහල වෛද්‍යය ක්‍රමය බරහිර වෛද්‍ය ක්‍රමය

    බටහිර ක්‍රමෙයි ආයුර්වේද ක්‍රමෙයි සිංහල ක්‍රමෙයි :yes: කටු නං ගහගෙනම නෑ :no:
  14. WhiteWalker

    වයිට්වෝකර්

    බොරුවක් බං මේ :sorry:
  15. WhiteWalker

    උඩකට නැගල

    මොනාද යකෝ උඹ මේ කියවන්නෙ කියන කෙහෙම්මලක් තේරෙන්න කියපං :angry:
  16. WhiteWalker

    උඩකට නැගල

    :no: දකින දකින එක පොටෝ ගහන්න යන එකෙං වෙන්නෙ ඒ වෙලාවෙ ඒ දකින දේවත් රසවිඳින්න බැරිවෙන එක :sorry: හොඳට බලාගන්න තියෙන එක පොඩි කොටුවකට අරගෙන ඒකෙං බලනව :(
  17. WhiteWalker

    මාක්ස්වාදය

    උඹ හරි ඒ වගේ අදහසක් එනව තමා :yes: ඒත් විරුද්ධ වුනුත් හිටිය.
  18. WhiteWalker

    උඩකට නැගල

    ටිකක් දුරට මේන් මේ වගේ :sorry: ඒත් මීට වඩා ගොඩක් ලස්සනයි :yes: ප්ලේන් එකක් ඔහොම පේන්නෑ තනිකර ලයිට් එලිය විතරයි අහසෙ ගිනිබෝලයක් පාවෙනව වගේ :love:
  19. WhiteWalker

    උඩකට නැගල

    plane night sky horizon කියල :sorry: පුලුවන්නං ඒ වගේ එකක් හොයල දීපංකො :sorry:
  20. WhiteWalker

    උඩකට නැගල

    ඕක නවත්තපං යකෝ :(

    No contents