උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්‌ද?
සන්නස්ගල දකින පේ‍්‍රමය
‘‘පුතාලගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා. නෑ කිව්වා
මම ඇහුවා මෙච්චරකල් මොනව කරනවද කියලා’’
‘අපේ සිංහල පන්තියෙ’ සර් ලෙස ප‍්‍රසිද්ධියක් උසුළන උපුල් ශාන්ත සන්නස්ගල සති අන්ත පුවත්පතකට පේ‍්‍රමය පිළිබඳව...