අල්ලා මාර අසාදාරණ වැඩක්නෙ බන් කරන්නේ සමහර උන් ඉපදිච්ච ගමන්ම මැරෙනවා සමහර උන් පොඩි කාලේදී මැරෙනවා උන්ට හොදක් හෝ නරකක් කරන්න ඉඩක් හම්බෙන්නේ නෑ එහෙම මැරුණම උන් ස්වර්ගයටද බන් යන්නේ, අවසාන විනිශයේදී මොකක්ද දෙන තීන්දුව.ඒවගේම වයසට ගිහින් මැරෙන අයට වැඩි ඉඩක් තියෙනවා වැරදි දේවලට යොමු වෙන්න. එහෙම බැලුවම...